Skip to main content

Posts

Showing posts from October, 2024

යහපත් මිනිසෙකුගේ නික්ම යෑම...බොහෝ කලක් ලොව සුවඳ ඉතුරු කර යනු ඇති...

                                    විඩාබර සරල දිවියක්, ඉගැන්වීම ජීවිතය කරගත්, සැහැල්ලුවෙන් නිමාකොට, ඔහු අද නික්ම ගොස් ඇත… ලයිට් ගිය දවසේ, ඉටිපන්දම් එලියෙන්, කියලා දුන්නෙ මට, මං ආසම නැති physics පාඩම්… කොච්චර නරකට, ගණන් හැදුවත් මම, බැන්නෙ නෑ මට, කිව්වේ අම්මට හොදයි කියලයි මම… ගොඩක් වයසක වුනාට, කණ්ණාඩිවත් නැතිව, පුංචි අකුරැ කියව කියව මට ආදරයෙන් ඉගැන්වු, ඔහු මාගේ සීයා සර් විය…♡ සුභ ගමන් සර්!